බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් ඉසුරු දේවප්‍රිය මහතාද වයඹ පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් ධර්මසිරි දදසනායක මහතාද පත්කෙට තිබේ.
පැවැති පාර්ලිමේන්තු මැතිවරණයට බස්නාහිර පළාත් සභා ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාද, වයඹ පළාත් සභා ප්‍රධාන ඇමති දයාසිරි ජයසේකර මහතාද තරග කොට ජයග්‍රහණය කිරීම හේතුනේ එම පළාත් සභාවන්හි මහ ඇමතිධුර හිස්විය.
උෟව පළාත් සභාවේ මහ ඇමති හරීන් ප්‍රනාන්දු මහතාද පාර්ලිමේන්තුවට තේරී පත්වුණත් ඒ වෙනුවට අයෙකු තවමත් පත්කොට නොමැත.