වයඔ පළාතේ නිෂ්පාදනය කරන එළවළු පලතුරුවල විස සහිත දේවල් තිබුණොත් දැඩි පියවර ගන්නා බව වයඹ ප්‍රධාන අමාත්‍ය දයසිරි ජයසේකර මහතා අද (31දා) වයඹ පළාත් සභාවේදී පැවසීය.
පෝෂ්‍යදායි දේශීය ආහාර සහ දේශීය ඖෂධ භාවිතය ප්‍රචලිත කිරීම සම්බන්ධව පැවති වැඩමුළුවකදී ජයසේකර මහතා මේ බව පැවසීය.