අද (03දා) ප්‍රතිඵල නිකුත් වූ 2013 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ වැඩිම ලකුණු ලබාගත් සිසුවියන් දෙදෙනෙකු ලංකාවෙන්ම පළමු ස්ථානයට පැමිණ තිබේ.
ගම්පහ රත්නාවලී බාලිකා විදුහලේ කේ.ඒ. මෙනුෂිකා ජයනි කාරියවසම්, කොළඹ විශාකා විදුහලේ තපෝධා හරින්දි ගංගොඩවිල එසේ ලංකාවෙන්ම පළමු ස්ථානයට පත්වූ ශිෂ්‍යාවෝ වෙති. දෙවැනි ස්ථානයේ සිට පස්වැනි ස්ථානය දක්වා ලබාගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ.
01. කේ.ඒ. මෙනුෂිකා ජයනි කාරියවසම්- ගම්පහ රත්නාවලී බාලිකා විදුහල
01. තපෝධා හරින්දි ගංගොඩවිල- කොළඹ විශාකා විදුහල
02. එම්.ඩබ්ලිව්. උචිත තේජාන් ගුණසේකර - මාතර රාහුල විද්‍යාලය
03. එම්. රවීන් ලසිඳු තෙන්නකෝන් - ආනන්ද මහා විද්‍යාලය, කොළඹ
04. කලිඳු චේතික වික්‍රමසිංහ - රාජකීය විද්‍යාලය, කොළඹ
04. ඩී.එච්. රෝෂානා තරින්දි - ගාල්ල සවුත්ලන්ඩ්ස් බාලිකා විද්‍යාලය
04. එන්.එච්. දිලිනි ඉඳුනිල් ෆොන්සේකා - විශාකා විද්‍යාලය, කොළඹ
05. ආර්.එම්. සෞම්‍යා කුමාරිහාමි අබේරත්න - මහාමායා බාලිකා විද්‍යාලය, නුවර
05. කේ. දුලංජනා මිනිකිරනි අමායා ධර්මසිරි - මලියදේව බාලිකා මහා විද්‍යාලය, කුරුණෑගල