රට ගිනි තියන්නට පැමිණෙන ගිනිසිළුව අළු වී යනවා යැයි ජනසෙත පෙරමුණේ මහලේකම් බත්තරමුල්ලේ සීලරතන හිමියෝ සඳහන් කරති.
2014 දකුණු පළාත් සභා මැතිවරණය වෙනුවෙන් ජනසෙත පෙරමුණ අද (03දා) මාතර දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලයේදී පක්ෂයේ නාමයෝජනා භාරදෙමින් උන්වහන්සේ ඉහත අදහස් පැවසූහ. එසේම එම පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරයාට කර ඇති ප්‍රකාශය සාවද්‍ය බවත්, එම පක්ෂයට ඡන්දය දීමට පෙර නැවත සිතා බලන ලෙසත්, උන්වහන්සේ පැවසූහ.