ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි ඝාතකයන් නිදහස් කිරීමට තමිල්නාඩුව ගත් ක්‍රියාමාර්ගය අතුරු තනහම් නියෝගයක් මගින් තවදුරටත් පමා කිරිමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද (25දා) තිරණය කළේය.
තමිල්නාඩුව විසින් රජිව් ගාන්ධි ඝාතකයන් නිදහස් කිරීමට ගත් ක්‍රියාමාර්ගයට එරෙහිව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉන්දීය මධ්‍යම රජය ගොනු කළ පෙත්සම අද විභාගයට ගැනීමෙන් අනතුරුව ඉන්දිය ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීරණය ගනු ලැබීය.
ද හින්දු ඇසුරෙනි