ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු වන ඒ.ජී. පෙරරිවාලන් නිදහස් කරන ලෙස ඔහුගේ මව ඉල්ලා තිබේ.
එසේම තම දරුවා නිදහස් කරගැනීමට ඇති මාර්ග අවහිර නොකරන ලෙසද පෙරරිවාලන්ගේ මව වන ආ(ර්)පුතම්මල් පවසයි.
කෙසේ නමුත් මෙම ඝාතකයන් නිදහස් කිරීමට තමිල්නාඩුව ගත් ක්‍රියාමාර්ගයට එරෙහිව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකළ පෙත්සම එළඹෙන 25 වැනිදා විභාගයට ගැනීමට නියමිතය.
'ද බිස්නස් ස්ටෑන්ඩර්ඩ්' ඇසුරෙනි