රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් 8 දෙනෙකු අද (13දා) මිහින්තලේ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. රජරට විශ්වවිද්‍යාලය ඉදිරිපිට සත්‍යග්‍රහයේ නිරතවෙමින්සිසුහු රැඳී සිටි අට්ටාලය පොලීසිය විසින් අද (13දා) පෙරවරුවේ ගලවා ඉවත් කළේය.
එම අවස්ථාවේදී සිසුන් සහ පොලීසිය අතර උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවූ අතර, සිසුන් කිහිපදෙනෙකුපොලීසිය විසින් අත්අඩංගුවට ගත්තේය.අධිකරණ නියෝග නොතකා උපවාසය කළ සිසුන් විසුරුවා හැර,එම උපවාසයේ නිරත වූ සිසුන්8දෙනෙකු මෙලෙසඅත්අඩංගුවට ගෙන තිබේ.