ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් කරමින් එක් නායකයෙකුටබලය ලබාගෙන අගමැතිවරයා බලවත්වීමට ඉඩ සලසන ව්‍යවස්ථා සංශෝධනයකට තමන් ඉඩ නොදෙන බවත්, ඒ අනුව මෙම ව්‍යවස්ථා සංශෝධන පාර්ලිමේන්තුවේ සම්මතවීමට ඉඩ නොදෙන බව මෙන්ම, ජාතික හෙළ උරුමය අවශ්‍ය ආකාරයේ ප්රජාතන්ත්රවාදී ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එන බවත්, එහි මහලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.