එක්සත් ජාතීන්ගේ කොමිසම ඉදිකිරීමට නියමිත හයිබ්රිඩ් උසාවියේද තමන්ට යුද්ධය අවසන් කළේ ඇයිදැයි යන්න පිළිබඳ තමාඳ පිලිතුරු දියයුතු බව හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතා පැවසීය. තමා යුද්ධය අවසන් කළ හෙයින් මේ සියලු කරදර වලට මුහුණ දීමට සිදුව ඇති බවත් යද්ධය අවසන්කළේ ඇයි දැයි තමාට දැන් හැගෙනා බවඳ හෙතෙම පැවසීය
"අවුරුදු තිහක් තිබුණ යුද්ධය කවුරු හිටියත් මම ඇවිත් අවුරුදු තුනෙන් යුද්දය ඉවර කළා. ඔය හමුදා නිළධාරීන් හමුදාපතිවරුන් ඒ කාලෙත් හිටියනේ. එයාලට කරගන්න බැරි උනානේ. එයාලත් අලුතෙන් ආපු අය නොවෙයිනේ. ඒත් අද මම මොකඳ කරන්නේ. මම දුක්වෙනවා මේ යුද්දේ ඉවරකීරීම සම්බන්ධයෙන්, මොකටද මම ඇවිල්ල මේක ඉවරකළේ. ඒක ඉවර කරපු නිසානේ මේ කරදර. තව ඉදිරියට තව කරදර එනවනේ. හයිබ්රිඩ් උසාවිය වලට ගිහිනුක් යුද්ධය අවසන් කළේ ඇයි කියලා උත්තර දෙන්න ඔන." යැයි පැවසීය
බරපතල වංචා සහ දුෂණ සෙවීම සඳහා පත්කළ ජනාධිපති කොමිසම ඉදිරීයේ පෙනීසිටිමින් පසුව හෙතෙම අද(18) මේබව පැවසීය