මොරටුව, කොරළවැල්ල ප්‍ර දේශයට අද (15දා) අලුයම බලපෑ දැඩි සුළං සහිත තත්ත්වය හේතුවෙන් නිවාස 30ට පමණ හානි සිදුව තිබෙනවා. එසේම ප්‍ර දේශයේ විදුලි රැහැන් පද්ධතියටද මේ හේතුවෙන් විදුලි රැහැන් පද්ධතියටද හානි සිදුව තිබෙනවා.
ආපාදා කළමණකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන්ද ප්‍රදේශයට පැමිණ අවශ්‍ය පහසුකම් සලසමින් සිටින අතර විදුලි බල මණ්ඩලයේ සේවකයන් විදුලිය යථා තත්ත්තවටය පත්කිරීමේ කටයුතු සිදුකිරීමෙන් පවතිනවා.