මමොරටුව විශ්ව විද්‍යාලයේ සිසුවෙක් ඔහු තාවකාලිකව පදිංචිව සිටි කුලී නිවසේ මියගොස් සිටියදී සොයාගත් බව පොලීසිය කියයි.
ඊයේ (11දා) මළ සිරුර සොයාගත් බවත් මරණයට පත්ව ඇත්තේ ත්‍රිකුණාමලයේ සිට මොරටුව සරසවියට පැමිණි සිසුවෙකු බවත් පොලීසිය කියයි.
ඔහුගේ මරණයට හේතුව මෙතෙක් අණාවරණය වි නැති බවත් මොරටුමුල්ල පොලීසිය පරීක්ෂණ පවත්වන බවත් පොලීසිය කියයි.