මිරිස්ස මිහිරිමෝදර ඔයට අපද්‍රව්‍ය බැහැර කළ පුද්ගලයන් 06 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් නාවික කොට්ඨාසයට අයත් පොලිස් නාවික ඒකකය විසින් මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන තිබෙන අතර, මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වන ලෙස දන්වා පොලිස් ඇප මත මෙම පිරිස් මුදාහැර ඇත.