නීති විරෝධී අයුරින් ශ්ර ලංකාවේ සිට සිංගප්පූරුව බලා රැගෙන යාමට උත්සාහ කළ රුපියල් මිලියන, 35ක් පමණ වටිනා විදෙස් මුදල් තොගයක් කටුනායකදී අත්අඩංගුවට ගැනීමට කටුනායක රේගුව සමත්ව තිබෙනවා. අද අලුයමදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා.
ඔවුන්ගේ ගමන්මලු වල තිබූ විසිතුරු මල් බඳුන්වල මෙම විදෙස් මුදල් තොගය ශූක්සම අයුරිනි සඟවා තිබේ. එහි ඩොලර්, සවුදි රියාල් හා යුරෝ වූ බවයි රේගුව පවසන්නේ.