බ්‍රිතාන්‍ය ජාතිකයෙකුට හා ඔහුගේ පෙම්වතියට පහරදීමේ සිදුවීමට සමබන්ධ ඇමති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා හා ඒ සිද්ධියට සමබන්ධ තවත් හයදෙනෙකු එළැඹෙන 25දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
බන්ධනාගාර ගත කරවූවන් අතර මර්වින් සිල්වා මහතාට ආරක්ෂාව සඳහා අනියුක්ත කළ සිටි ඇමිති ආරක්ෂක අංශයේ දෙදෙනෙකුද වෙයි.