පාර්ලිමේන්තු මන්ත්රී, හිටපු ජනිධිපති, මහින්ද රාජපක්ෂ මහතා ප්රකාශයක් ලබාදීම සඳහා මීට සුළු මොහොතකට පෙර බරපතල වංචා දූෂණ පිළිබඳ විමර්ශන ජනාධිපති කොමිසමට පැමිණ තිබේ. ඒ ස්වාධීන රූපවාහිනී නාලිකාවකට මුදල් ගෙවීම් පැහැර හැරි බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයන්ට අදාලවයි.