දකුණු කොරියාවේ පැවැත්වෙන සම්මන්ත්රණකට එක්වීම සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා දකුණු කොරියාව බලා අද අලුයමදී පිටත්වුණා.
සිංගප්පූරු ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඔහු අද අලුයම දකුණු කොරියාවට පිටත්ව ගිය අතර පාර්ලිමේන්තු මන්ත්රීවරු පස් දෙනෙකුද මෙම සංචාරයට සහභාගි වුණා.