2016 ජූලි මස මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයේදී මහ බැංකු පොලී අනුපාත ඉහළ දමා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ඒ අනුව, මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) 6.5% සිට 7% දක්වාත්, නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 8% සිට 8.5% දක්වාත් ලෙස ඉහළ දමා ඇත.