රජිව් ගාන්ධි ඝාතකයන් නිදහස් කිරීමට එරෙහිව ඉන්දීය මධ්‍යම ආණ්ඩුව විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනුකළ පෙත්සමට එරෙහිව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තුළදී කටයුතු කරන බව තමිල්නාඩු මහ ඇමතිනිය සඳහන් කරයි.
රජිව් ගාන්ධි ඝාතනයේ චූදිතයන් හත්දෙනා නිදහස් කිරීමට තමිල්නාඩු රජය කටයුතු කිරීමට එරෙහිව ඉන්දීය මධ්‍යම රජය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ අතර එයට එරෙහිව ජයලලිතා සිය විරෝධතාව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ පළමු අවස්ථාවද මෙය විය.