විදෙස් රටවලින් බියර් ආනයන කිරීම සඳහා රජය බදු සහන ලබාදීමට සුදානම් වන බවත් බියර් බෝනොවන රෝග ප්රවනතාව වැඩිකරන බැවින් බදු සහන ලබාදීම අත්හිටුවන ලෙස රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.
බියර් සදහා බදු සහන ලබාදෙනවා වෙනුවට අත්‍යවශ්‍ය භාණ්ඩ සදහා බදු ඉවත්කරන ලෙසඳ ඔවුන් ජනාධිපතිවරයාට ලිපියක් යොමුකරමින් ඉල්ලා සිටියි.