ගාලු පාරේඉඳුරුව, ගලගම හන්දියේදී බස්රථයක් හා ත්‍රිරෝද රථයක් ගැටීම නිසා ත්‍රිරෝද රථයේ ගමන් කළ මවක සහ දරු දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
මියගිය දරුවන් දෙදෙනා මාස 09ක් සහ වයස අවුරුදු දෙකහමාරක් වයසැති අයවලුන් බවද මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ නිලධාරියෙක් සඳහන් කළේය.