අගෝස්තු මස 1 වැනිදා සිට ක්රියාත්මක වන පරිදි බස් ගාස්තුව සියයට 6කින් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 09 වනු ඇති. ගාස්තු සංශෝධනයට අදාළ ප්රතිශතය විද්වත් කමිටුවක් විසින් සකස් කර ඇති බව ප්රවාහන අමාත්යංශය පැවසීය.