ගම්පහ බණ්ඩාරනායක විදුහලේ ප්රඩණ්ඩකාරී ලෙස හැසිරුණු සිසුන් විසින් විද්‍යාලයට රුපියල් දස ලක්ෂ දොළොස් දහස් දෙසීය පනහක අලාභයක් කර ඇතැයි ගම්පහ පොලීසිය පවසයි.
විදුහල්පතිට විරෝධය දක්වමින් පසුගියදා (03දා) පෙරවරුවේ සිසු විරෝධතාවක් ඇති වූ අතර, ඒ අවස්ථාවේදී ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු සිසු පිරිසක් මාධ්‍යවේදීන්ටද පහර දී විදුහලේ දේපලවලටද හානිකරනු ලැබීය.
කෙසේ නමුත් සිද්ධිය සම්බන්ධයේන් සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතුකරනු ලැබීය.