එ්කාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කළ පාද යාත්‍රාවට එක්ව නිදහස් පක්ෂයේ නීති රීතිවලට පටහැකිව කටයුතු කළ නිදහස් පක්ෂ මන්ත්‍රීවරු පක්ෂයෙන් නෙරපා දැමීමට පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබෙනවා.
පක්ෂ මධ්‍යම කාරක සභාව ඊයේ රාත්‍රියේ නැවතත් රැස්වූ අතර එහිදී මෙම තීරණය ගෙන අැති බවයි වාර්තා වෙන්නේ.
පක්ෂ නායකත්වය විවෙචනය කිරීම හේතුවෙන් මන්ත්‍රී සනත් නිශාන්තට එරෙහිව ව්නය පරීක්ෂණයක් හා කුරුණෑගලදී පක්ෂ විසින් යෙමුක ලිපි ඉරා ගිනි තැබූ හිටපු කුරුණෑගල දිස්ත්‍රික් පළාත් පාලන මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමටත් නියමිතයි.