බස්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණයට අදාළව නිල ජන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම මේ වනවිට අවසන් කර ඇති බව නියෝජ්‍ය තැපැල්පති ඩබ්ලිව්.ඒ.ජේ.වික්‍රමසිංහ මහතා පවසයි.
දකුණු හා බස්නාහිර පළාත් සභා මැතිවරණය මේ මස 29දා පැවැත්වීමට නියමිත අතර තැපැල් ඡන්දය මේ මස 13 හා 14 දිනවලදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.