නවගත්තේගම - දන්ගහවැව කණිෂ්ඨ විද්‍යාලයේ දරුවන් සහ දෙමාපියන් 17 කණුව නවගත්තේගම මාර්ගය අසලදී තම පාසලේ 6, 7 ශ්‍රේණි ඉවත් නොකරන ලෙස ඉල්ලා අද (20දා) විරෝධතාවක නිරත විය.
නවගත්තේගම පොලිස් ස්ථානාධිපතිවරයා පුත්තලම කලාප කාර්යාලයේ අධ්‍යක්ෂකවරයාව පැයක් ඇතුළත ගෙන්වාදීමට දුන් පොරොන්දුව මත දෙමාපියෝ විසිර ගියහ.
ගලිගමුව - සංජීව රත්නායක