(UPDATE) 2016/08/01 14.25 PM
විදේශ කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ප්‍රවීණ රාජත්රාත්ත්රික සේවා නිලධාරියෙකු වෙන ඇසළ වීරකෝන් මහතා අද (01දා) වැඩ බාරගත්තේය.
ඔහුට අමතරව රජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ලෙස ජේ.ජේ. රත්නසිරි මහතා හා තැපැල් අමාත්‍යාංශයේ ලේකම් ලෙස ඩී.ජී.එම්.වී හපුආරච්චි මහතාද අද (01දා) ජනපති ලේකම් පී.බී. අබේකෝන් මහතා අතින් පත්වීම් ලැබීය.
නව විදේශ ලේකම් ඇසල වීරකෝන් මහතා හෙට (01) දින සිය ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතය. ඉන්දියාවේ නවදිල්ලි නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් ලෙස වීරකෝන් මහතා කටයුතු කළේ අතර හිටපු විදේශ ලේකම් චිත්රාංගීනි වාශීෂ්වර මහත්මිය විශ්‍රාම ගැනීම හේතුවෙන් මෙම පත්වීම සිදුකර තිබේ.