අද (10දා) සිට ක්රියාත්මක වන පරිදි දුම්වැටි මිල ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව එක් දුම්වැටි විශේෂයක මිල රුපියල් 02කිනුත්, තවත් දුම්වැටි විශේෂයක මිල රුපියලකිනුත් ඉහළ දැමීමට තීරණය කර ඇති බව දුම්කොළ සමාගම පවසයි.
මේ සමග රුපියල් 28 ක් වූ දුම්වැටියක මිල රුපියල් 30 දක්වා ඉහළ යනු ඇත.