වසර 10ක පමණ කාලයක සිට දුම්රිය රියදුරන් දුම්රිය දෙපාර්තමේන්තුවට බඳවා නොගැනීම තුළ දෙපාර්තමේන්තුව දැඩි අර්බුදයකට ලක්ව ඇතැයි ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. ඒහේතුවෙන් අවශ්‍ය විභාග සියල්ල පවත්වා දුම්රිය රියදුරන් බඳවාගැනීම කඩිනම්කරන බව අමාත්‍යවරයා කීය.
එමෙන්ම දුම්රිය එන්ජින් සහ මැදිරි රැසක විශාල අඩුපාඩු තිබෙන බවඳ අමාත්‍යවරයා ප්‍රකාශකළේය.