සියලු වැට් බදු ඉවත් කර දුම්කොළ සමාගම් බදු 90% දක්වා ඉහළ නංවන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ, අද (14දා) රජයේ ප්රවෘත්තිදෙපාර්තමේන්තුවේ පැවැති සෞඛ්‍ය සේවාවේ ඉදිරි සංවර්ධන වැඩ පිළිබඳ මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදීය.