දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර - කොළඹ පෞද්ගලික බස් රථ සේවාව අද (22දා) සිට යළි අඩාල විය.
විශේෂයෙන්ම විනිවිදභාවයකින් තොරව පෞද්ගලික බස් රථ හිමියන් කොටසකට පමණක් මුදලට තාවකාලික බලපත්‍ර ලබාදී ඇති බවට මාතර - කොළඹ සාමාන්‍ය සේවා බස් රථ හිමියන් පිරිසක් ප්‍රවාහන අමාත්‍යාංශයට පැමිණිලි කිරීම ඊට හේතු වී තිබේ.