තුර්කියේ සිදුව ඇති හමුදා කුමන්ත්රණයෙන් ශ්‍රී ලාංකිකයන්ට හානියක් සිදුව ඇති බවට මෙතෙක් වාර්තා නොවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
එනමුදු, තුර්කියේ අන්කාරා නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මේ සම්බන්ධයෙන් අවදානයෙන් සිටින බවත් සඳහන් කරයි.
කෙසේ වෙතත්, තුර්කියේ සිටින ශ්‍රී ලාංකිකයන් පිළිබඳ තොරතුරු ලබාගැනීම සඳහා 0090 534 010 2105 යන දුරකථන අංශය විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ලබාදී තිබේ.