ඉන්දු- ලංකා ධීවර සාකච්ඡා සාර්ථක වීම හේතුවෙන් ඉන්දීය අත්අඩංගුවේ පසු වූ ශ්‍රී ලංකා ධීවරයන් 61 දෙනෙකුට ඊයේ (17) නිදහස හිමිවූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනු ලබයි.
ඒ හා සමගාමීව ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසුවූ ඉන්දීය ධීවරයින් 121 දෙනෙකුටද නිදහස හිමිවූ බව හින්දු පුවත් සේවය වාර්තා කරනු ලැබීය. මීට ඉහතදී දෙරටේ අත්අඩංගුවේ පසු වූ ශ්‍රී ලංකා ධීවරයන් 51 දෙනෙකු හා ශ්‍රී ලංකා ධීවරයින් 52 දෙනෙකු නිදහස ලැබීය.
ඉන්දියා ටී.වි. හා ද හින්ද පුවත් සේවා ඇසරෙනි