ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර දිස්ත්‍රීක් නායකත්වයෙන් තමා ඉල්ලා අස්වන බව එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශකර තිබේ. අද(19) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ඊට අදාළ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කරන බවද පවසා ඇත..