ජාතික හෙළ උරුමයේ නායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන්ට අපහාස කළ බව පවසමින් අග්‍රාමාත්‍ය දී.මූ. ජයරත්න මහතාගෙන් රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා නඩු පැවරීමට එම පක්ෂය සූදානම් වෙයි.
පසුගිය දින කිහිපයේදී සෝභිත හිමියන්ට කළ අපහාස හේතුවෙන් උන්වහන්සේගේ කීර්ති නාමයට හානි ගෙනදී ඇතැයි අතුරලියේ රතන හිමියෝ කීහ.