පොල්පිතිගම ප්රාදේශීය සභාවේ ජ.වි.පෙ. මන්ත්රී ටී.එම්. මහින්ද ඒකනායක මහතා පිට පිට සභා වාර 03 ක් සභාවට නොපැමිණීම නිසා ඔහුගේ සභා ධුරය අහෝසිවී ඇතැයි පොල්පිතිගම ප්රා. සභාවේ සභාපති (එ.ජ.නි.ස) එල්.ආර්. රංජිත් විජේනායක මහතා මහා සභාවට ඊයේ (11 දා) පැවසීය.
පොල්පිතිගම - රංගෙ බණ්ඩාර