මෙරට සංචාරයේ නිරත ජර්මන් කාන්තා පොලිස් පරීක්ෂකවරියගේ මුදල් පසුබිම්ය සොරකම් කළේ යැයි කියන ලාංකික ව්‍යාපාරිකයෙකු කොළඹ කොටුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකි වී ඇත.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඔහු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත් වූ පොලීසිය ජර්මානු පොලිස් නිලධාරියෙක්ගේ සහායද ඇතුව සැකකරු කොටුව දුම්රිය ස්ථානය අවට ගැවෙසමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.