පොරෝ ප්රහාරයකට ලක්වූ මෛත්රිපාල සිරිසේන මහතාගේ සොහොයුරු ප්රියන්ත සිරිසේන මහතා වැඩි දුර ප්රතිකාර සදහා පොලොන්නරුව මහා රෝහලෙන් කොලඹ ජාතික රෝහලට විශේෂිත හෙලිකොප්ටරයකින් ගෙන එනු ලැබීය.
ප්රියන්ත සිරිසේන මහතාට පොරෝ පහර එල්ල කළ බව කියන සැකකරු මේ වන විට බකමූණ පොලීසිට බාරවි තිබේ. ඔහු 34 හැවැරිදි පුද්ගලයෙකි.