ජනපති මෛත්‍රීපාල සිරිසෙන මහතා ඊයේ (12දා) එංගලන්තය බලා පිටත්ව ගියේය. ජනපති සමග 6 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් ලන්ඩන් බලා පිටත්වූහ. ජනපතිවරයා ලන්ඩන් බලා යාමට හේතුව පෞද්ගලික හේතුවෙක් වෙයි
මේ අතර බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතාද අද (13දා) සිය ධුරයෙන් විශ්‍රාම ගැනීමට නියමිතය.