විශේෂ සාකච්ඡාවක් සඳහා සෞඛ්‍යය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාට අද (21දා) විශේශ සාකච්ඡාවක් සඳහා අරලියගහ මන්දිරයට පැමිණෙන ලෙස ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් දන්වා තිබෙන බව වාර්තා වෙයි.
මේ පිළිබඳව දැනගැනීමට ඇමතිවරයා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් එය අසාර්ථක විය.