ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඉන්දියාවේ නව අගමැති නරේන්ද්‍ර මෝදි යන මහත්වරුන් අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා අද (27දා) පැවැත් වී තිබේ.
ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, නරේන්ද්‍ර මෝදි ඉන්දියාවේ නව අගමැතිවරයා ලෙස දිවුරුම් දීමේ උත්සවයට ඊයේ සහභාගී විය.