හම්බන්තොට මහ නගර සභාවේ රැස්වීම ඝණ පූර්ණයක් නොමැති වීම හේතුවෙන් කල් දැමිණ. පසුගිය පළාත් පාලන මැතිවරණයේදි හම්බන්තොට මහ නගර සභාව එක්සත් ජාතික පක්ෂය විසින් ජයග්රහණය කළේය.
මහ නරග සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්රීවරුන් 9 දෙනා හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්රීවරයා රැස්වීමට පැමිණියද ශ්රී ලංකා පොදුජන පෙරමුණෙන් හා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තේරීපත්වූ මන්ත්රීවරුන් 11 දෙනා නොපැමිණිම හේතුවෙන් රැස්වීම කල් දැමිණ.