පොළොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මින්නේරිය බටුඔය මාර්ගය හරස් කරමින් ගොවියෝ විරෝධතාවයක නිතර වෙමින් පවතී.
කවුඩුල්ල, මින්නේරිය ගොවි ව්‍යාපාර වලට අයත් ගොවීන් මෙසේ විරෝධතාවය නිරත වන්නේ මින්නේරිය ජලාශයෙන් ජලය නිකුත් කර ඉදිරි කන්නය සඳහා කවුඩුල්ල ජලාශයට ජලය ලබාදීමට කටයුතු කරන ලෙස පවසමිනි.
මෙම විරෝධතාවට ගොවීන් 2000කට අධික පිරිසක් එක්ව සිටින අතර, පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේත්, මින්නේරිය කටුඔය ප්‍රදේශයේත් වාහන තදබදයක්ද පවතී.
ඡායාරූප- ඩබ්.ඒ. පියතිලක හිඟුරක්ගොඩ