ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්රාවට එක්ව සිටි පිරිසක් ගිලන් රථයකට පහරදීමේ සිද්ධිය පිළිබඳව විමර්ශනයක් ආරම්භ කළ බව පොලීසිය නිවේදයක් නිකුත් කරමින් පවසයි.
පෞද්ගලික රෝහලකට අයත් ගිලන් රථයක් පේරාදෙණිය රෝහල වෙත රෝගියෙකු රැගෙන යාම සඳහා ගමන් කරන අවස්ථාවේදී මෙම පහරදීම සිදුව තිබෙන බව පොලීසිය කියයි. පේරාදෙණිය පොලීසිය විසින් විමර්ශන ආරම්භ කර තිබේ.
ඡායාරූපය චමිල් රූපසිංහ