විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්රයෙන් දියුණුතම රටවල් හා සම්බන්ධ වී එම රටවල සහයෝගයද ලබාගෙන ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය නවීනතම තාක්ෂණයෙන් සවිබල ගැන්වීමට පියවර ගන්නා බව විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා පැවැදසීය. අද (29දා) උදෑසන ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.