ගල්කිස්ස වෙරළ තීරය පිරිසුදු කිරීමේ වැඩ සටහනක් පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රෙම්ජයන්ත් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15 දා) පැවැත්විණි.
නීති විද්‍යාල පරිසර සංවිධානය විසින් මෙම වැඩසටහන සම්බන්ධීකරණය කළේය. අපිරිසුදුව පවතින වෙරළ පිරිසුදු කිරීම සඳහා ඇමතිවරයාද එක්විය.