ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත්කරන බව පොදු ව්‍යාපාර කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා (04දා)පැවසීය.
පසුගිය කාලයේදී කෝප් කමිටුව කටයුතු කළ ආකාරයත්,ඉදිරියේදී රාජ්‍ය ආයතන කටයුතු කළ යුතු ආකාරයත් පිළිබඳව එහි සවිස්තරව සඳහන් වන බවද ඔහු කීය.
පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති වැඩමුළුවකදී ඔහු මෙම අදහස් පළ කළේය.