වීසා නීති උල්ලංඝනය කරමින් ශ්රී ලංකාව තුළ රැදී සිටියේදී අත්අඩංගුවට ගත් පෙරටුගාමි සාමාජවාදී පක්ෂයේ ක්රියාකාරි පේ්රමකුමාර් ගුණරත්නම් නොහොත් කුමාර් ගුණරත්නම් නැවතත් දෙසැ ( 11 දා ) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට මෙම නඩුව විභාගයට ගැනිමට 2016 ජනවාරි 8 වන දින නම් කිරිමට කෑගල්ල මහේස්ත්රාත් ප්රසන්න අල්විස් මහතා අද (27දා) නියෝග කළාය.
සමන් විජයබණ්ඩාර/ වසන්ත රෝහන