අධිකරණ නියෝග කඩකරමින් පසුගිය 19 වැනිදා පෙළපාළියක් පැවැත්වීමට කටයුතු කළ ශිෂ්‍ය ක්‍රියාකාරීන් 14 දෙනෙකු රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබේ.
කැළණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ක්රියාකාරිකයන් 14 දෙනා අද (26දා) මහර අධිකරණයට ඉදිරිපත් වූ අවස්ථාවේදී කොන්දේසි කිහිපයක් මත ඇප ලබා දුන්නත්, ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමට නොහැකිවීම නිසා මොවුන් රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට මහර අධිකරණය නියෝග කර තිබේ.