ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම මගින් සම ශ්‍රී ලංකා ජනතාවට ඉදිරියට ගමන් කළ හැකි බව පොදුරාජ්‍ය මණ්ඩල හා විදේශ කටයුතු පිළිබඳ කාර්යාලයේ අමාත්‍ය හියුගෝ ස්විරී සඳහන් කරයි.
ශ්‍රී ලංකාව පිළිබඳව එංගලන්ත වෙස්මිනිස්ටර් නිවහනේ පැවති විවාදයකට එක්වෙමින් ඔහු මෙම අදහස් ප්‍රකාශ කර ඇත.
ඊයේ (25දා) පැවැති විවාදයේදී ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ඡන්දය ලබාගැනීමට උපරිම උත්සහායක් ගන්නා බවයි.