කැනඩා දෙමල කොංග්රසය විසින් කැනඩා පාර්ලිමේන්තුවේදී කොටි සැමරුමක් පවත්වා අැති බව වාර්තාවෙයි. ශ්රී ලංකාවේ පැවැති මානුෂීය මෙහෙයුමේදී මිය ගිය කොටි සාමාජිකයන් සමරමින් මෙම උත්සවය පවත්වා අැත. කැනඩා පාර්ලිමේන්තුවේ පොදු රාජ්ය මණ්ඩලීය කාමරයේදී මෙම සැමරුම පවත්වා තිබේ.
ඒ් සඳහා කැනඩා පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ද සම්බන්ධ වී තිබේ. ඔවුන් විසින් ඒහිදී විශේෂ දෙසුම්ද පවත්වා තිබෙන බවත් වාර්තා වෙයි. මෙම සැමරුම පෙරේදා (15දා) පවත්වා තිබේ.